මා ඔබත් එක්ක
- Lyrics
- Lalith De Silva (ලලිත් ද සිල්වා)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Fm
- Time
- 6/8
- Rhythm
- pop
INTRO/INTER
| Fm | - | Db∆ | - |
|Fm Cm[Db] Fm | Fm- |Eb F[Dbm] Fm | Cm |
| Fm | - |
CHORUS
Fmමා ඔබත් එක්ක Ebසුහද Dbකතාවක්
Ebඔබෙ ඇසුත් එක්ක ප්‍රේම Fmකතාවක්//
VERSE 1
Bbmතොරතුරු විමසනවා ආගිය තැන් Fmපවසනවා
[Ab/DbBbm]තොFmරතුරු විමසනවා ආගිය තැන් [Fm]පවසනවා
C7සංසාරේ Bbmහුරුපුරුදුයි Abකියල Fmකියනවා
Cmකියල Fmකියනවා
CHORUS 2
Fmමා ඔබත් එක්ක Ebදිගට Dbකතාවක්
Ebඔබෙ ඇසුත් එක්ක ප්‍රේම Fmකතාවක්
VERSE 2
Bbmරස රහස් කියනවා විටකදි ඉගිත් Fmකරනවා
[Ab/DbBbm]රසFm රහස් කියනවා විටකදි [Fm]ඉගිත් කරනවා
C7ඇවිදින්නට Bbmතනිවෙන්නට Abයමුද Fmඅහනවා
Cmයමුද Fmඅහනවා
CHORUS 3
Fmසද හිරුත් එක්ක Ebහොරෙන් Dbකතාවක්
Ebතරු මාත් එක්ක ප්‍රේම Fmකතාවක්
VERSE 3
Bbmවරදක් නැහැ කියනා කවුරුත් නොම එයි Fmසිතනා
Ab/Db | Fm
Bbmවරදක් නැහැ කියනා කවුරුත් Fmනොම එයි සිතනා
C7සිත ගන්නට Bbmළං වෙන්නට Abඑන්න Fmඅහනවා
Cmඑන්න Fmඅහනවා
Back To Chorus
INTRO/INTER
| Fm | - | Db∆ | - |
|Fm Cm[Db] Fm | Fm- |Eb F[Dbm] Fm | Cm |
| Fm | - |
CHORUS
| Fm | Eb | Db | - |
| Eb | - | Fm | - |
VERSE
| | Bbm | - |
| Bbm | Fm | Ab/Db | Fm |
| Bbm | - | Fm | - |
| C7 | Bbm | Ab | Fm |
Back To Chorus