පෙම් කවක් ලියූ
- Lyrics
- Suramya Mapitiya (සුරම්‍යා මාපිටිය)
- Music
- Nandasena Kaduwawala (නන්දසේන කඩුවාවල)
- Key
- Fm
- Time
- 4/4
- Rhythm
- slow ballad
INTRO/INTER
| Fm | Cm | Fm | - |
| Ab | Bb | Fm | Eb |
| Eb | Fm | Cm | Fm |
CHORUS
පෙම් Fmකවක් ලියූ නුඹ Cmසිත් අහසේ
එය මCmකා දමාEb ගිය හැටි රහසේFm
නුඹ Fමෙතෙක් රැදී උන් Bbමා මනසේ
පෙම් Fmපුරාවතක්.., Ebනිමා කරන්නද Cmමා කෙලෙසේFm
|Fm|Cm|and repeat
VERSE 1
නුඹ Fmයන්නම යDbන්නම යනAbවානම්Fm
Cm Eb Db Ab(Fm|Cm|-|Fm)
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි Abඑන්නනම එBbන්නම හිAbතුනේ නම්
නුඹ Abඑන්න එCmපා මගෙ හිත තහනම්Fm
Back To Chorus
VERSE 2
හුරතFmලෙන් දැවDbටිලා මAbගේ ලඟිFmන්
Cm Eb Db Ab(Fm|Cm|-|Fm)
දුන් සතුට එපමණද මට පවසම්//
සඳ එAbලිය පොළොවBbටයි හිමිAbවූයේ
සඳ අAbහසෙ රැCmදුනාට රත්තරනේFm
Back To Chorus
INTRO/INTER
| Fm | Cm | Fm | - |
| Ab | Bb | Fm | Eb |
| Eb | Fm | Cm | Fm |
CHORUS
| Fm | - | Cm | - |
| Cm | Eb | - | Fm |
|FFm | + |Eb | - |
Repeat
VERSE
| Fm | Db | Ab | Fm |
| Cm | Eb | Db | Ab |
| Fm | Cm | - | Fm |
| Fm | Db | Ab | Fm |
| Cm | Eb | Db | Ab |
| Ab | Bb | Ab | - |
Back To Chorus