රොබරෝසියා හෙවනේ

Robarosiya Hewane Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Sarath Shantha Jagoda (සරත් ශාන්ත ජාගොඩ)
Music
Darshana Wickramatunga (දර්ශන වික්‍රමතුංග)
Key
D
Time
4/4
Key
INTRO
| D | Bm | G | D |
| G |Bm | ED |FD#7/Bm|
| F#m | Bm | E | D |
CHORUS
රොබDරෝසියා හෙBmවනේ ඉDඳන්
ඔබ Gකී කDතා සුළAඟේ Dගිහින්..
Emහිනාවෙන හැමD මලක් ගානෙම
F#mමං ආදDරෙයිA කීවත්D ඉතින් //
INTER
| D | Bm | D | - |
| G | F#m | D | - |
| G | A | Bm | E/D |
| D | - | Bm | D |
VERSE 1
හසDරැලි අරන් එF#mන පෙDම්වතුන්
කAඳුලැලි දරන් යDන පෙම්වතුන් //
මට GකියාEb+ දෙනවදA කඳුලDක් තරම්
Aහීතලම දෙයක් තවD තියෙනවනම්
VERSE 2
ඔබD හමු වුනF#mත් නොසිතූD ලෙසින්
තව අAතක පැටලී Dආදරෙන් //
මට Gනොදී Eb+ගිය තවA කඳුDලු ඇත්නම්
Aඑපා දෙන්නටD ඔහුටනම්
Back To Chorus