රාධා ක්‍රිෂ්ණා
- Key
- Em
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
{|Em | C | - |Am |Em | — | — | D | — | — | Em |}
| Em | - | D | - | C | D | Em | D |
| C | - | Em | - | Em+ | D+ | C D | Em |
CHORUS
EmරාධාD Emක්‍රිD7ෂ්ණාG රාමා සීතා
Dකිසි ලෙCසකින් හෝ නොවෙEmමු අපි
GසාලියAm මාලා ගාමිGණී චීත්රා
DකිසිලෙCසකින් හෝ නොවෙEmමු අපි
Emඅප පෙම Dහමුවේ Cඔවුන්Em ළදරුවෝ
BආදරAmයේ Emරන්කිBරි කEmට ගෑ
INTER
| G | - | Bm | - | D | - | Em | - |
| Em | D | Em | B | B | C | Em | C |
VERSE 1
Emපියවි ලොවේදී ඇතිවෙනතුරු Bඅපි සිනාසෙමු
Amසිහින ලොවේGදී රෑ Cතුන් යමEm අBපි Emසිනාසෙමු
Dගතින් නොබදුනCත් දිවිය පුරා
Cඅපි සිනාB සෙමු Em- සිනාසෙමු
VERSE 1
Emඅරුනලු සිඹ සිඹ සුර්යකාන්තB මල සිනාසෙතේ
Amසඳකැන් සිඹ සිඹG කොඳමල්C සඳ හාEm සිBනාEmසෙතේ
Dහිරු සඳු කුමCටද අප හද මල් නීති
CසිනාBසෙතේ ...Em.සිනා සෙතේ