සැළලිහිනියෝ

Salalihiniyo Chords by Amara Ranathunga (අමරා රණතුංග)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Dayarathna Ranathunga (දයාරත්න රණතුංග)
Key
C
Time
3/4
Rhythm
old pop
Key
INTRO
| C | Bm | G | Bm |
| Am | G | C | Dm |
| C | — | C | G7 |
| C | G7 |
CHORUS
CසැළලිහිGනිG7යෝ නුඹ දන්Cනෙ නෑ //
Fපෙම් හිතකG සුවය හඳුනCන්නෙ නෑ
Cසාගරය Amබඳු පෙFම් ආදරයDm දැනුනොත්
Gනුඹ කූG7ඩුවේ ඉන්Cනෙ නෑ//
INTER
| G | - | Bm | - | D | - | Em | - |
| Em | D | Em | B | B | C | Em | C |
VERSE 1
Cවෙන කාටවත් හේම Fනොකියන් හොඳේ
Cමං උඹට Fරහසක් කිCයන්නං//
Fමං ආදරේ කියන Gමට ආදරේ කරන
Fකුමරෙක් Gමටත් ඉන්Cනවා
Cඅපි ආදG7රෙන් ඉන්Cනවා
VERSE 1
Cවෙන කාටවත් හේම Fනොකියන් හොඳේ
Cමං උඹට රFහසක් කිCයන්නං//
Fඅහසින් පියාසරGන ආදර හැඟුම් මහිම
Fදැන්නංG අපිත් දCන්නවා
Cඅපි ආදG7රෙන් ඉන්නCවා