මහ රෑ යාමේ
- Lyrics
- Mervin Senarathna
- Music
- Dayarathna Ranathunga (දයාරත්න රණතුංග)
- Key
- C
- Time
- 6/8
Cකන්ද උඩින් එන කිකිළිය ගෝමරියේFC
INTRO/INTER
| C | - | - | - |
| C | Dm | C | - |
CHORUS
Cමහ රෑ යාමේ Dmමේ ඇල් හේනේ
Dmතනියෙම සීපදDm/C කියනුAm අසා
Dmතනියෙම සීපදDm/C කියනුC අසා
Cවෙහෙස දAm/Cරාගෙන Cපාර අEmසාගෙන//
Cආවෙමි DmඅඳුරෙමDm/C ඔබව සොAmයා
Dmආවෙමි අඳුරෙමC ඔබව සොයා
Cසීපද රාවේDm සවනත වැටිලා
Dmඉන් මත් වීලDm/Cද ඔබ ආAmවේ
Dmඉන් මත් වීලDm/Cද ඔබ ආCවේ
Cමහ රෑ තAm/Cනියෙම Cමේ ලෙස Emඑන්නට //
Cහොඳ නෑ ඇDmයි එය Dm/CනොසිතූAmවේ
Dmහොඳ නෑ ඇයි එය නොCසිතූවේ
VERSE 1
Cඔබෙ සීපද මට හරි මිහිරියි
Cමෝරන Gසෙනෙහස යCයි ඉතිරී//
Cකියන්න සීපද රස Amකරලා
Dmඅහන්න ඒවා Cසැනසෙලා ...//
Cඔබ කියනවනම් අDmසා සිටින්නම්
Dmඔබේ දෙපා මුල Cසැතපීලා
Back To Chorus
VERSE 2
Cඅඳුරයි සුළඟයි අපව වටා
Cතනි රGකිනවා ආCදරය සොයා ...//
Cදිවි ගංගාDmවේ ඔරුවයි හබලයි
Dmවාගේ නැළවෙමු Cසුවය පතා ...////
Back To Chorus