දුරස් වන්නට

Duras Wannata Chords by Dayarathna Ranathunga (දයාරත්න රණතුංග)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Dayarathna Ranathunga (දයාරත්න රණතුංග)
Key
C
Time
4/4
Key
INTRO/INTER
| C | - | - | - |
| C7 | - | C | - |
| C | - | F | - |
| F | Bb | C | Bb/C |
CHORUS
Cදුරස් වන්නට මේ Bbලෙසින්
Fඇයිද අප හමුC වුණේ
CදුරFස් වන්Gmනට මේ Cලෙසින්
Cමොටද අBbප ඉපදුCනේ
Back To Chorus
VERSE 1
Cඅත් වැFල් බැඳගෙCන මංGmමාවත් දිග
Cඔහේ ඇවිද ගිBbය කාලය Cමතකද//
Before repeat | C | - | - | - | Bb | C | - | - |
Bbපුංචි ළදැරිFයක් වCගේ හුරතලෙන්
Cඔබ හිBbනැහුණු Gmඒ කාලය Cමතකද
| F | Bb | C | Bb/C |
Back To Chorus
VERSE 2
Cඅනාගතය Fගැන අCහස් මාGmළිගා
Cඅප දෙදෙනා මැBbවු කාලය Cමතකද//
Before repeat | C | - | - | - | Bb | C | - | - |
Bbඔබේ පෙම්වතාF ලෙසින්C එදා මා
Cඔබේ ළBbඟින් උන්Gm කාලය මCතකද
| F | Bb | C | Bb/C |
Back To Chorus