සරසවියෙදි හෙට විතරයි

Sarasawiyedi Heta Witharai Chords by Dayarathna Ranathunga (දයාරත්න රණතුංග)
Lyrics
Sri Saman Wijethunga
Music
Dayarathna Ranathunga (දයාරත්න රණතුංග)
Key
Bm
Time
3/4
Key
INTRO/INTER
| Bm | - | Em | D |
| Em | - | A | - |
| A | - | - | D |
| A | - | Bm | - |
| Bm | - | G | D |
| G | D | Em | Bm |
CHORUS
Bmසරසවියෙදි A7හෙට විතරයි හBmමුවන්නේ
Bmකිමද Aකුමරි නෙතු කඳුළැලි Bmපුරවන්නේ//
VERSE 1
Bmමොර සූEරන මහ වැBmස්සේ තAනි කුඩBmයේ
Eඅපි තනිවී දොඩමලුE7 වූ Aහැටි Bmදෙනියේ
Bmකොමල පEපා මුකුBmලු සිAනා පෑ දෙBmතොලේ
Eමතකද මහවැලි දෑE7ලේ සපුA සෙවBmනේ
Back To Chorus
VERSE 2
Bmකලා Eශිල්ප Bmරාජ ඉසුAරු මල්Bm යහනේ
Eඑදා ලපලු හෙවනේ E7සරතැසA නිමුBmනේ
Bmඅපේ Eමියුරු සිBmහින පිAරුනු රBmජ දහනේ
Eමෙදා සුවඳ පමණි E7ඉතිරිA හBmන්තානේ
Back To Chorus
VERSE 3
Bmකෝල බැEලුම් හෙලාBm රඟන AපරවියBmනේ
Eමාල බැඳුනු ගෙල E7කුමරිAගේ හඳBmපානේ
Bmහීනෙන් දැEකුමට BmවිතරයිA උරුBmම උනේ
Eහන්තානේ කුමරිE7යේ නාAඩන් ලBmසඳේ
Back To Chorus