කිරි කවඩි සිනා

Kiri Kawadi Chords by Dayarathna Ranathunga (දයාරත්න රණතුංග)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Dayarathna Ranathunga (දයාරත්න රණතුංග)
Key
C
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| C | - | - | - |
| C | Bb | C | - |
| C | Dm | C | - |
| C | - | - | - |
CHORUS
Cකිරි කවඩි සිනG7හ නොදැක බැඳුCණු ආදරේ
Cඔබෙ අහංකාර G7බැල්මට බැඳි Cආදරේ
Bbආදරේ Cආදරේ
Cකිරි කවඩි සිනG7හ නොදැක බැඳුCණු ආදරේ//
INTER
| Bb | - | C | - |
| C | - | - | - |
| C/Bb | F/C |
VERSE 1
Cපුළුලු උකුල සිහිනිඟ සුඟ
Cසුනිල BbඋපුCල දිගු නෙත් යුග
Cසඳැස් කවක උපමාවක් Gයොදාලා
පෙම් Cකවක් Bb/Fලියන්නෙමි පත් Cඉරු පුරාලා
පෙම් G7කවක් ලියන්නෙCමි පත් ඉරු පුරාලා
Back To Chorus
VERSE 2
Cනැකැත් අරන් මා එනතුරු
Cහෙට කුBbකුළාC හඬළන තුරු
Cප්‍රේම ගඟේ ගීය හෙGමින් ගයාලා
අපි Cයන්නBb/F යමුද පෙම් ඔරුවCක නැගීලා
අපි G7යන්න යමුදC පෙම් ඔරුවක නැගීලා
Back To Chorus