ගී ලියන්න

Gee Liyanna Chords by Dayarathna Ranathunga (දයාරත්න රණතුංග)
Lyrics
Gamini Lelwala
Music
Dayarathna Ranathunga (දයාරත්න රණතුංග)
Key
Am
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| Am | Em | F | Am |
| Am | - | - | C |
| G | - | Em | Am |
CHORUS
Amගී ලියන්Gන මට කීවේDm ඔබේ නෙතයි
Dmකවි ලියන්නG මට කීAmවේ ඔබේ නෙතයි//
Amගී ලියන්Gන මට කීවේDm ඔබේ නෙතයි
VERSE 1
Amහිතැඟි කළඹ කැටයම් කළ
Gනීල පලිඟුAm ගොළු කැඩපත//
| G | Am |
Amහද බිතු තල සිතුවම් කළ
Gරූ දොඩමලුAm මුව රඟහල
| C Dm | Am |
Back To Chorus
VERSE 2
Amතුරුණු බමර ආයාචන
Gඅභියස පAmත්තිනි කෝවිල//
| G | Am |
Amමගේ පෙමින් කුළු ගැන්වුණ
Gගී බුබුලAmන ගීත බුබුල
| C Dm | Am |
Back To Chorus