මල් පිපිලා
- Lyrics
- Chandrasena Range (චන්ද්‍රසේන රන්ගේ)
- Music
- Stanley M. Fernando (ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු)
- Key
- Am
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| Am | - | G | - |
| F | - | Am | - |
| Am | - | C | - |
| G | - | F | Am |
CHORUS
Amමල් පිපිලා
| Am Dm | C G | Am Dm | Am |
Amමල් පිපිලා Gජීවිත උDmයනේ මAmල් පිපිලා
Cආත්මDයේ D7දසන්තGයේ සුවඳ ගලා
Fප්‍රාර්ථAmනා මල් පිAmපිලා// මල් පිපිලා
VERSE 1
Amමගෙ දෙතොලට ඔබෙ දෙGකොපුල හිAmමි නැත
Emමගෙ Amදෑතට ඔබෙ Cරතැඟිලි Amහිමි නැත
Emඑත් මගේ යුග දෙනෙතට උAmරුමයි
Cකම් නැතDm මියුලැAmසියේC
Amඒ ඇති Gමට මගෙ Cනෙත් යුගDm පියෙනAm තුරා
Amමල් පිපිලා
Back To Chorus
VERSE 2
Amරෑ බඹරෙකු Gමා දකින Amවෙලාවක
Emමධු පිAmරි මලකටC ඇදෙන Amවෙලාවක
Emආශා රැහැනින් හදවත Amපිබිදෙයි
Cකම් නැතDm මියුලැAmසියේC
Amසිහින GලොවේදීC මා ඔDmබ දකිනAm තුරා
Amමල් පිපිලා
Back To Chorus