සරා සඳට
- Lyrics
- Sisira Kumara Bandaragama
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Ab
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| Ab Fm | Db Ab | Ab Fm | Db Ab |
| Ab | - | - | - |
| Bbm | - | - | - |
| Ab | - | + | + |
CHORUS
Abසරා සඳට Fmඅප අමතක වුAbණාවේ
EbවළාකුළුDb යහන් ගැබ සැඟවුණාවේ
තරු Bbmමලානික රැයේ නෙAbතු පියාගත් පැයේ
අපි EbසිනාසීDb රැඳී ඉමුAb හුදකලාවේ
Abසරා සඳට අFmප අමතක වුAbණාවේ
INTER
| Db | Bbm | Db | Bbm |
| Ab | Fm | Db | Ab |
| Cm | Bbm | Fm | Ab |
VERSE 1
දොඩමළු Fmනෙත් නිAbවී ගියා නිAbසංසDbලේ
බැඳි Dbරැකවල් ලිහී ගියා අBbmපේ Abලොවේ
තනිවෙමු Abපෙම් වසන්Fmත මල් AbලොවේFm
Eb7සීත සඳ රැAbයේ
Back To Chorus
VERSE 2
තුරුලිFmය නෑ කAbථා වුණේ නිසොAbල්මDbනේ
තරු මුDbතුලැල් ලෙසින් දිලේ Bbmනුවන්Ab ඔබේ
හිරු යළිAb පායFmලා බිඳිAbන්Fmනෙපා
Eb7පෙම් දැහැන් හAbදේ
Back To Chorus