සඳ මා හා
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- Ab
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO/INTER
| Ab Fm | Ab Fm | Ab Fm | Bbm |
| Eb7 | - | - | Ab |
| Ab Eb | Bbm | Eb7 | Ab |
| Db | Ab | Eb7 | Ab |
CHORUS
Abසඳ මා හා EbසිනාDbසුණා
Ebතරු මා හාEb7 කතා කAbළා
Abඔබ මා Dbහා AbසිනාBbmසුණේ නෑ
Eb7ඔබ මා හා කතා කළේAb නෑ
VERSE 1
Abපුරා පෝය හඳ අහසට Bbmඑන විට
Ebමා යනවා බෝ මEb7ළුව දිAbහාවට
Abබෝ මළුCmවේ හිඳ Bbmපහන් කුDbළුණු යට
Eb7පෙරුම් පුරනවා ඔබ දැAbක ගන්නට
Back To Chorus
VERSE 2
Abපුරා පෝය හඳ පායන Bbmවිලසට
Ebඔබ එනවා බෝ සEb7මිඳු පුAbදන්නට
AbනාඳුCmනනා ලෙසBbm ආපසු Dbයන විට
Eb7සුසුම් නැගෙනවා හද Abඋතුරන්නට
Back To Chorus