සමකෝණි ත්‍රිකෝණයකි
- Lyrics
- Saman Chandranath Weerasinghe (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
- Music
- Dayarathna Ranathunga (දයාරත්න රණතුංග)
- Key
- B
- Time
- 6/8
INTRO
| B | Abm | B | - |
| B | - | Abm | B |
| B | Abm | F#m | - |
| E | - | B | - |
| B | A | E | A |
| B | A | E | A |
CHORUS
Bසමකෝණි ත්‍රිකෝණයF#කි ඔබත් මාත්B ඇයත් තිදෙන//
Bඔබ එක මුල්ලක සිටිF#යා ඇය තව මුBල්ලක සිටියා//
Bනෙත් සතරක පEහස ලබා මF#ම මේ මුල්ලේ Bසිටියා
Bසමකෝණි ත්‍රිකෝණයF#කි ඔබත් මාත්B ඇයත් තිදෙන//
INTER
| Abm | - | A | - |
| E | - | B | - |
| B | A | E | A |
| B | A | E | A |
VERSE 1
Bඔබ මගෙ ආදAbmරය පතයි
Aඇය මගෙ ආදBරය පතයි/A/B
Bදෙන්නාටC#mම මාත් හිතයි
F#ත්‍රිකෝණBයේ පාද සමයි//
Back To Chorus
VERSE 2
Bසමච්ජේදAbmනය කරලා
Aදෙන්නට බැහැ Bපෙම බෙදAලාB//
Bඅපි තුන්C#m මුල්ලටම වෙලා
F#ඉමු මුහුණටB මුහුණ බලා//
Back To Chorus