සපුමල් සුවඳක් සේ

Sapumal Suvandak Chords by Amara Ranathunga (අමරා රණතුංග)
Key
Am
Time
4/4
Rhythm
old pop
Key
INTRO / INTER
| Am | - | - | - | F | - | Am | - |
| Am | - | - | G | C | Dm | Am | - |
CHORUS
AmසපුමFල් සුවඳAmක් සේ - සීAතල රෑDm යාමේ
Amහද කුGටියට ඔබ හෙමිහිටAm වැඩියා
E7කිසිවGකු නෑ Amදුටුවේ
Amසපු මFල් සුවඳක්Am සේ
VERSE 1
Amහැන්දෑ වළාGකුFලේ අටවE7ක හඳ මAmඩලේ
Cමේ හැම Fතැන Dmඔබ සැඟවී Gසිටියා
E7මා පමGණයි දුAmටුවේ
Amසපු මFල් සුවඳAmක් සේ
VERSE 2
Amලොව නිදි අඳුරුG පැFයේ සීE7පදයක් Amවැන්නේ
Cසවනත සFනහා Dmමා ලඟ උGන්නා
E7රැය පGමණයි Amදුටුවේ
Amසපු මFල් සුවඳAmක් සේ
VERSE 3
Amසපු මල් සුවඳGක් Fසේ.යළිE7 නෑ හැAmර යන්නේ
Cමහමෙර Fලෙස ඔබ Dmනොසැලී Gසිටියා
E7ඇයි මුGළු ලොව Amදුටුවේ
Amසපු මල්F සුවඳAmක් සේ