සිත ආදරේ සොයා

Sitha Adare Soya Chords by Nadini Premadasa (නදිනි ප්‍රේමදාස), Shihan Mihiranga (ශිහාන් මිහිරංග)
Lyrics
Shihan Mihiranga (ශිහාන් මිහිරංග)
Music
Shihan Mihiranga (ශිහාන් මිහිරංග)
Key
F
Key
Intro
--------------------------------------
F
F
F | - | Bb | -
C | - | F | -
F | - | Bb | -
C | - | F | -
Verse 1
--------------------------------------
Fසිත ආදරේ සොයා
යනවාද බොDmරු කතා කියා
සිත එකBb තැනක තියා
ගන්නට බැCහැ වගේයි ඔයාC7
Fහොයලා දෙතොල් තියා
මා මුව සනසDmවයි ඔයා
මා ඔCය උකුලේ හොවා
ගන්නකෝ Bbආදරෙයි කියා
මා හාCC7
Chorus
---------------------------------------
Fවිහිළුවෙන් බොළඳ Bbචාටුවෙන්
මගේ ආදCරේ ගන්න බෑF
Fමොන තරම් ආදරේ කළBbත්
කෙල්ලෝ ජීවිCතේ දෙන්නේ Fනෑ
Verse 2
---------------------------------------
Bbලස්සන පාටට හිනැහෙන හීනෙක,
Cමොන තරම් හෙව්වාF
Bbහීන ඉසව්වක රජ කළ කුමාරෙක්,
Cආදරේ කිව්වා..
Bbහීන කතන්දර ඔහොමමයිF
Bbසැබෑ වෙන්නේ නෑ සCත්තC7මයි ආදරී...F
Verse 3
----------------------------------------
Bbරන්වන් දෙතොලක දිලිසෙන පාටට
Cආදරේ කිව්වේ Fනෑ..
Bbමං ළඟ නැවතිණ ලස්සන හදවත්
Cඔයාගේ හීනේ නෑ..
Bbබොළඳ වුණත් හරි සුන්දරයිF
Bbජීවිතේ හරි ලස්සනCයිC7 ඇත්Fතමයි