අහසින් එහා
- Lyrics
- Nilar N. Casim (නිලාර් එන්. කාසිම්)
- Music
- Udara Samaraweera
- Key
- F#
Intro
----------------------------------
| F# | C# | F# | C# |
| F# | C# | F# | C# |
| F# | C# |
Chorus
----------------------------------
අහසින් එF#හා තරුමං දිගේBbm
පියාඹන්න දැBන් විහඟෙකු ලෙසින්C#
අහසින් එF#හා සිහිනය දිගේBbm
පියාඹන්න නBම් ආසයි ඉතින්C#
හිත කලඹමින් F#හැඟුමන් ඇදීBbm
ඔච්චම් කළේAb කවදාක හෝB
C#නොදැනුණු ලෙF#සින්
C#අද ගී පොතේ.F#....Bbm
සත් සර නැගීBC#
ඒ ආදරේF#...
Inter
----------------------------------
| F# | - | Bbm - | B |
| C# | F# | - | - |
| - | Bbm | - | B |
| C# | F# | - |
Verse 1
------------------------------------------
F#සිතිවිලි කුසුම් Bbmවිකසිත වෙමින්
Bමකරන්ද සුවC#ඳින් පිරෙයිEbm
F#ඔබගේ හඬින්Bbm
Bජීවිතය ගීයC#ක් වුණේF#
Abදවසක උතුම් කිරුළBbmක් දරන්
Ebඔබ එන්න Bරැජිණක් ලෙසිCන්
හිත කලඹමින් F#හැඟුමන් ඇදීBbm
ඔච්චම් කළේAb කවදාක හෝB
C#නොදැනුණු ලෙF#sus4සින්....C#.