ආලයේ ගාථා

Alaye Gatha Chords by Kasun Kalhara (කසුන් කල්හාර)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Kasun Kalhara (කසුන් කල්හාර)
Key
Dm
Time
4/4
Key
INTRO/INTER 2
| Dm | - | Gm | - |
| C | - | Bb∆ | - |
| Dm | - | G7 | - |
| C | F | Bb∆ | - |
CHORUS
Dmආලයේ ගාථා - සCජ්ජායනාGm කලා
Gmආලයේ මන්Cත්‍ර Bb- සිය Gmවරක් ජපDm කලා
චණ්Fඩාල F∆වශී බCන්ධනයෙGmන් හද බැඳ Dmතබා
Cසාධු තර ස්Gmවප්නය Fට නිC9ගා දී ඔබGm ගිDmයා
INTER 1
| Dm | - | Bb∆ | - |
| Gm | - | Am7 | - |
VERSE 1
Dmස්නේහයේ Cචුම්බනය - Bbනලල මත වගුCරුවා
ආGmලිංගනය සුBbරස - මතක පොත පුරCව්වා
Fප්‍රේම ආCරාමයේF - කැනි මඩළ බිBbම හෙලා
Cසාර තර වGmසන්තය - Fනිමා කරC9 ඔබ ගිGmයාDm
Back To Chorus
VERSE 2
සුDmපුෂ්පිත හදC6වතේ - Dmසුගන්ධය C6විහිදුවා
සුDmරක්ෂිත දොරC6ටුවේ - Dmසෙබළ මුළු C6විසුරුවා
Fප්‍රේCමයේ.....F..අභය භුමියේ දිBb මා නසා
Cමධුර මධු Gmකුසලාන - Fකඩා බිC9ඳ ඔබ GmගිDmයා
Back To Chorus