අප සිතන පතන

Apa Sithana Pathana Chords by Sanuka Wickramasinghe (සානුක වික්‍රමසිංහ), Windy Goonatillake (වින්ඩි ගුණතිලක)
Lyrics
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
D
Key
Artistes - @SANUKA x @Windy Goonatillake
Music & Melody - රූකාන්ත ගුණතිලක
Original Artistes - රූකාන්ත ගුණතිලක සහ ලතා වල්පොල
Intro
D - D7 -
C# - A A7
A D - -
D - - -
D A7 - -
A A7 D -
A A7 D -
Chorus
අප Dසිතන පතන සිතුම් පැතුම්
කියන කරන කියුම් කෙරුම්
වලින් ඔබට ජයෙන් ජය ලැA7බේවා
අප Emනටන ගයන නැටුම් ගැයුම්
රඟන වයන රැඟුම් වැයුම්
Aතුළින් ඔබට A7ආසිරි වේDවා
Dරංචු රංචු පුංචි පැංචි
Bmජේසු බබා ළඟට ඇවිත්
F#mඅන්න අන්න Emසිංදු කියන A7තාලේ
A7එන්න එන්න අපිත් යන්න
Dසීත නත්තBmලේ
Emජේසු බිළිඳු Aඋපන් නත්තDලේ
Interlude
D - D7 -
C# - A A7
A D - -
D - - -
D A7 - -
A A7 D -
A A7 D -
Verse
Dමල් වැල් හි සමනල්ලු A7පිරිලා
Aනලරැල් හි සුවඳක් ද Dදැනිලා//
Bmරෑ හීනෙC#නුත් ජේසු Emපෙනිලා
Aනත්තල්ම A7නත්තල්ම Dවීලා
Verse 2
Dගැළවීම ගෙනදුන්න A7ජේසු
Aසැනසීම ගෙනදුන්න Dජේසු//
Bmමතුදා C#වඩින්නා වූ Emජේසු
Aමා හා A7සිනාසෙන්න Dජේසු