චාඕ මල්ලී

Ciao Malli Chords by Sanuka Wickramasinghe (සානුක වික්‍රමසිංහ)
Lyrics
Manuranga Wijesekara (මනුරංග විජේසේකර)
Music
Sanuka Wickramasinghe (සානුක වික්‍රමසිංහ)
Key
F#m
Key
Intro
F#m Bm C# C#
Chorus
F#mමාස එකයි දවස්Bm තුනයි මුහුදෙන් නම්C#
F#mබෝට්ටුවෙන් ඉතාBmලියට ආවේ C#මං
F#mදේශාංශය වෙනස් වුනේBm එහිදී දැන්C#
F#mසිංඥෝරීනා උඹBm හින්දා මැරුණා මංFm
F#mඅනාත Bmවූ වෙලේ කුC#ණාටු සාගරේ කාසි නිF#mසා අBmපි විඳෙව්වාC#
F#mඉතාලි බෝBmඩරේ පැන්C#නා කඳු දිගේ කොළයක් F#mහෙව්වා පාර BmපුරාC#
F#mCiao මල්ලී Bm C# C# ගැම්මට ඉතාලි ආවා
F#mCiao මල්ලී Bm C# C# හංගන් ඉඳහිට ඇඬුවා
F#mCiao මල්ලී Bm C# C#අම්මාව බලන්න යනවා
F#mCiao මල්ලී Bm C# C#ඒ…
Inter
F#m Bm C# F#m
Verse 1
F#mභාෂාවත් පුරුදු වුBmනා තනියෙන් මංC#
F#mදවල්ට වැඩ රෑBmටත් වැඩ විතරයි දැන්C#
F#mමිලානෝ වල showBm තිබුණොත් යනවා මංC#
F#mසනුක එක්ක සෙල්ෆිBmයකුත් ගැහුවා බංFm
F#mඅනාත Bmවූ වෙලේ කුණාC#ටු සාගරේ කාසි නිF#mසා අBmපි විඳෙව්වාC#
F#mඉතාලි බෝඩBmරේ පැන්C#නා කඳු දිගේ කොළයF#mක් හෙව්වා පාර BmපුරාC#
F#mCiao මල්ලී Bm C# C# ගැම්මට ඉතාලි ආවා
F#mCiao මල්ලී Bm C# C# හංගන් ඉඳහිට ඇඬුවා
F#mCiao මල්ලී Bm C# C# අම්මාව බලන්න යනවා
F#mCiao මල්ලී Bm C# C# ඒ…
Rap
F#mසිංඥෝරීනා ඔයත් එක්ක බිව්වේ මාගBmරීටා
C#මං ගමේ හිටිය කාලේ පැද්දේ හයර් එකට ආටා
F#mඅපේ එහා ගෙදර නීටා ගේ daughter තBmමයි රීටා
C#මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා
F#mසල්ලි තරහ වෙලා මටම තිබ්බා සැBmරට බූටා
C#ඉතින් බෝට්ටුවට සල්ලි ගෙව්වේ උකස් කරලා ආටා
F#mමහ මූද මැද්දේ උයන් කෑවේ කරවල බං කට්ටාBm
C#උඹ දන්නේ නෑ මං කාපූ කට්ට මගේ සිංඥෝරීනා
Verse 3
F#mඅනාත Bmවූ වෙලේ කුC#ණාටු සාගරේ කාසි නිF#mසා අBmපි විඳෙව්වාC#
F#mඉතාලි බෝBmඩරේ පැන්C#නා කඳු දිගේ කොළයක්F#m හෙව්වා පාර BmපුරාC#
F#mCiao මල්ලී Bm C# C# ගැම්මට ඉතාලි ආවා
F#mCiao මල්ලී Bm C# C# හංගන් ඉඳහිට ඇඬුවා
F#mCiao මල්ලී Bm C# C# අම්මාව බලන්න යනවා
F#mCiao මල්ලී Bm C# C# ඒ…