සරාගයේ
- Lyrics
- Manuranga Wijesekara (මනුරංග විජේසේකර)
- Music
- Sanuka Wickramasinghe (සානුක වික්‍රමසිංහ)
- Key
- Gm
Verse
නිය රGmටා මවනFවා
අපතBbරේ වූ කEbadd9තා
රැය පුGmරා උණුහුFමේ
මල් පෙති තEbadd9ලා
සයනGmයක් නිදනFවා
මේ රැය Bbඅපගේ වූ Ebadd9නිසා
ආදGmරෙන් නග්න Fවූ හිමිකම් සොEbadd9යා
උනුසුම් Cmඋදයක සුවදින් Dmගත පිබිදී ගිGmය
ඔබේ නම Cmසොයනවා තාමත් Adimනිය සිතුවම් පුDරාD7
Chorus
සරාගGmයේ රැFයේ පිනිBbබිඳුවක් වී වැEbadd9ටී
Gmමා සිFතේ හිඩසක් මEbවා
යහන් තGmලේ වැතිFරී අද Bbතනිකම ඉතිරි Ebadd9වී
සද Cmඇතිරිල්ලේන් Dmවෙලී තනි Gmවුනා
Verse
කාමGmරේ මුළු පුFරා
නෙක Bbසලුපිලි තනිවෙEbadd9ලා
මා සිGmතින් හඩනFවා දෙස බල බEbadd9ලා
මං මුGmලා වූ සිFතින් මා මල් Bbසුවදක් විදිනEbadd9වා
බැදීGmමක් ඇති රුFවක් හා මා වෙEbadd9ලී
උනුසුම් Cmඋදයක සුවදින් Dmගත පිබිදී ගිGmය
ඔබේ නම Cmසොයනවා තාමත් Adimනිය සිතුවම් පුDරාD7