සංසාර සිහිනේ
- Lyrics
- Udari Amaratunga (උදාරි අමරතුංග)
- Music
- Sanuka Wickramasinghe (සානුක වික්‍රමසිංහ)
- Key
- C#m
Intro
A B C#m
Chorus
C#mසංසාර සිහිනේA පෙර මග මා සිටියා
Bකවදාද නුඹ එන්නේAbm
C#mආදර දේදුන්නේ Aඅඩවන් නෙතු විහිදා
Bමා නුඹේ කුමරාAbm
Aසංසාර සිහිනයේ B මා නුඹේ C#mකුමරා
A මා නුඹේ BකුමරාAbm
මා නුඹේ C#mකුමරාA
මා නුඹේ B කුමරාAbm
Verse 1
C#mපියමැන එන්න Aමේ සිහිනේ සිරකාරිය වන්Bන
තුරුලට එන්න
Abmපවසන් නුඹ මගෙමයි කියා කුමAරී
පියමැන එන්න මF#mගේ සිහිනේ සිරකාරිය වන්Abmන
තුරුලට එන්න
Abපවසන් නුඹ මගෙමයි කියා
Aසංසාර සිහිනයේ B මා නුඹේ C#mකුමරා
A මා නුඹේ BකුමරාAbm
මා නුඹේ C#mකුමරාA
මා නුඹේ B කුමරාAbm
Verse 2
C#mසිහින දකින්නA මේ සිහිනේ හිමිකාරිය වන්Bන
දිවියට එන්න Abmපවසන් නුඹ මගෙමයි කියා කුමAරී
සිහින දකින්න F#mමගේ සිහිනේ හිමිකාරිය වන්Abmන
Abmදිවියට එන්න පවසන් නුඹ මගෙමයි කියා
Aසංසාර සිහිනයේ B Abmමා නුඹේ AකුමරාBsus4