අවසන් සටන
- Lyrics
- Manuranga Wijesekara (මනුරංග විජේසේකර)
- Music
- Sanuka Wickramasinghe (සානුක වික්‍රමසිංහ)
- Key
- Cm
Only for novices when putting Capo on III (Transpose Button -3)
Intro
| Cm | Cm | Cm | Cm |
| Cm | Cm | Cm | Cm |
Chorus
Cmඅවසන් වරටEb කළ පෙම් සටනAb ළඟ Bbමා පැCmරදුනේ
Cmඅවසන් වසර Ebමා හා ගෙAbව්ව පෙBbම අවසCmන් වුනේ
Fසරසවි උයන තනි වූ දිනෙFmක මා එහි Cmතනි වුනේ
Cmවිඳි පෙම් Bbසුවඳ මහවැGmලි ඉවුර ළඟ Cmමිහිදන් කළේ
Cmවිඳි පෙම් Bbසුවඳ මහවැGmලි ඉවුර ළඟ Cmමිහිදන් කළේ
Inter
| Cm | Cm | Cm | Cm |
| Cm | Cm | Cm | Cm |
verse
Cmනුඹ හා ගෙව්ව මොහොතක සුවය Ebහන්තානට Fවැඩි
Fගිනිගත් හදටG රාගී Abසුවඳ දළු Cmදැම්මා නිති
Fmවරහන් නොමැති Bbආදර ගීයAb නුඹ ගැයුBbවේ බැඳි
Abනුඹ කළ පෙමට Bbමා දුන් දුGmකම දැන්Cm මා විඳවමි
Abනුඹ කළ පෙමට Bbමා දුන් දුGmකම දැන්Cm මා විඳවමි
Inter
| Cm | Cm | Cm | Cm |
| Cm | Cm | Cm | Cm |
verse
Cmමල්වර නැකත වැරදී උEbන්න ඇය හා Fමා බැඳි
Fසංවර සසර ළඟ Gමා නිරයAb මැව් බව Cmමා දනී
Fmපූජාසනය Bbසේ මා දුටුAbව නුඹටම එBbරෙහි වී
Abතව මල් පිපෙනBb තුරු ළඟ උGmන්න කාලයCm වැරදුනි
Abතව මල් පිපෙනBb තුරු ළඟ උGmන්න කාලයCm වැරදුනි