අවසාන මොහොත මාගේ
- Key
- Am
Chorus
-----------------------------------
අවසාන මොAmහොත මාගේ
පෝරකය දෑසG මානේ
පෙනේවි Dm7රූපේ ඔබGගේ
මැවී මැවී Amමාගේ අම්මේ
Fදැනෙයි ඔබේAm සුවඳ අම්මේ //
Verse 1
-----------------------------------
A පොඩි කාලේ වීGදි අතරේ
Fසෙව්වා කිරිA Amසුවඳ අම්මේ
Aඒ සුවඳ දැGනිලා පාරේ
Fමඩ වතුර බීවාAm
ගලන ලේ Gකිරි වුණේA
නොමැතිGදෝ ඔබේ ළයේF
මා ඔGබේ පුතු නොවේAmද අම්මේ
F ඔබේ පුතු නොAmවේද අම්මේ
Verse 2
-----------------------------------
A මේ කෲර ලෝකG තලයේ
Fනොමිනිසුන් සමගිAන්...... ඇසුරේ
ගෙවූ නිසයි Gමාගේ ජීවේ
F මෙලෙසින් Aඅඳුරේ මධු හිතින්G මත් වෙලාA
කෙළෙසුGවා මිනීමFරා...
ගැලවිGලා එන්න බෑAm නේ අම්මේ..
FඅඳුරුවෙAmලා මාගේ ලෝකේ...