චාරු දේහේ නුරා

Charu Dehe Nura Chords by Amarasiri Peiris (අමරසිරි පීරිස්)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Amarasiri Peiris (අමරසිරි පීරිස්)
Key
Em
Time
4/4
Key
INTRO/INTER
| Bm | - | D | Bm |
| G | Bm | Em | Bm |
| D | - | Em | - |
| G | D | G | - |
| Am | Em | Bm | - |
| D | Em |
CHORUS
චාරු Emදේහේ නුGරා මා දෑDසේ මැවේ
රාBmත්‍රියේ රෑ Dසඳේ ඈ Emසිනා ශ්‍රීය දේ
චාරු Emදේහේ නුරා
INTER
| G | Bm | Em | Bm |
| D | - | Em | Bm |
| G | D | G | - |
| Am | Em | Bm | - |
| D | Em |
VERSE 1
පිහිනG පීනා රසෝගේAm සරාගී විලේ
රාGත්‍රි යාමයේ//
ඈගේ Amදෑසේ ප්‍රබෝBmධේ නුරා Dගී නැගේ
ජීBmවිතේ යෞවනේD ප්‍රේමEmයේ මී වනේ
Back To Chorus
VERSE 2
සීත මිGහිදුම් වළාවෝ Amවෙළීලා සඳේ
තාරGකාවේ//
මිහි Amතලාවේ තුසීතේBm මැවේ Dමා හදේ
ජීBmවිතේ යෞවDනේ ප්‍රේEmමයේ මී වනේ
Back To Chorus