කවුරුවත් නැහැ
- Lyrics
- Hemasiri Gunathunga (හේමසිරි ගුණතුංග)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Cm
- Time
- 4/4
INTRO
| Cm | - | Fm | - |
| Ab | - | Cm | - |
| - | - | Gm | - |
| Eb | - | Cm | - |
| Cm | - |
CHORUS
Cmකවුරුවත් නැFmහැ කවුරුවත් නැහැ
Gmඑගොඩට යන්නට Ebඑගොඩට යFmන්නට
| Gm | - | Eb | Fm |
ඉරගල CmවැටිලාEb ඉවුර දෙFmපැත්තේ
අඳුර ගCmලනවා Ebපාරුව ඇFmතුලට
Cmලංතෑරුම කෝ Gmඔහෙ තිබුCmනාවේ
Ebකවුරුවත් නැ කCmවුරුවත් නැ
INTER
| Cm | - | Fm | - |
| Ab | - | Cm | - |
| - | - | Gm | - |
| Eb | - | Cm | - |
| Cm | Fm | Cm | Fm |
VERSE 1
Cmදවසින් දවසමEb පාලම හැදුනා
Cmපාලම් මොලෙEbන් හෙන හඩEb ඇසුGmනා
Cmකිරන කැලෑවේGm කුරුළු Cmකොබෙයියන්
ගම Bbහැරදා යන්නCm ගිහින්
| Cm Bb | Cm |
Ebකවුරුවත් නැFmහැ කවුරුවත් නැහැ
Gmඑගොඩට යන්නට Ebඑගොඩට යFmන්නට
VERSE 2
Cmදෑතේ අතැගිEbලි හබලට ගෙවුනා
Cmගෙනියන්නට බැEbරි මහ බර EbතිබුනාGm
Cmමෙතුවක් නොම ගියGm බර අද Cmදවසේ
මට Bbහිනැහීගෙන Cmයනවා රහසේ
| Cm Bb | Cm |
END
| Cm | - | Fm | - | Ab | - | Cm | - |
| - | - | Gm | - | Eb | - | Cm | - |