කලා වැව හිඳෙනවා

Kala Wewa Hindenawa Chords by Amarasiri Peiris (අමරසිරි පීරිස්)
Lyrics
Shantha Jayalath Thissera (ශාන්ත ජයලත් තිස්සේර)
Key
Em
Time
4/4
Rhythm
pop
Key
INTRO / INTER
| Em | Bm | Em | G |
| D | - | D | Em |
| Em | - | Cmaj7 | - |
| Em | - | Bm | - |
| D | G | D | Em |
| D | - | Em | - |
CHORUS
Emකලා වැව හිඳෙනවාD ආයෙමත් පිBmරෙනවා
Gමගේ හිත බිDඳෙනවාBm ආයෙමත් හැEmදෙනවා//
VERSE 1
Emහිඳුනු වැBmව් පතුGලේ කටු කොහොලුCmaj7 පෙනෙනවා
Bmරිදුනු හිF#mත් මඬDලේ සෝ සුසුම්Em දැවෙනවා
VERSE 2
Emපිරුනු වැව්Bm ජලGයේ සුදු නෙළුCmaj7ම් සරනවා
Bmහැදුනු හිF#mත් මඬDලේ පෙම් සුවද Emදැනෙනවා