හිත පුරා මල්

Hitha Pura Mal Chords by Amarasiri Peiris (අමරසිරි පීරිස්)
Key
B
Key
Intro
------------------------------------------
B E B -
Chorus
-----------------------------------------
Bහිත පුරා මල් පිF#පෙන වසන්තය ඇවිදින්B
හිස පුරා මල් හF#ලන වසන්තය ඇවිදින්B
C#mරන් ඔවිල්ලක F#පාවී.. රEන් ඔවිල්ලක පාF#වේ
Abmචමත්කාර F#යෞවනයේB
Inter 1
----------------------------------------
D - F# E
G A B -
Inter 2
-----------------------------------------
A9 F#m C B
Verse 1
-----------------------------------------
Bපිපිරෙන ගිනි කඳු වළකEනු බෑ
Gලොව දම් රිද්මය අරුමF#යි
C#mකාලයමයි නිසි විසEbmඳුම් දෙන්නේ
Eපෙර සසරේ පැතූ සේ පින් පිරුණු හදිBන්
Bහුස්ම දැනේ.Abm.. F#රන් ලේ කිරි කඳුළේB
Verse 2
-----------------------------------------
Bරළ පෙළසේ දළ සාගරEයේ
C#බිඳී බැඳී එන පැF#තුම් දිගේ
C#mසිඟිති තොලක රන් ස්වරයEbmයි එන්නේ
Eවෙරළේ F#විසිරෙන සුAbmදු පෙF#න පිඬු අතරේB
Bමුතු මතු වේ... Abm බලාF#පොරොත්තුවේB