දීපාවලී දාට

Deepawali Data Chords by Asanka Priyamantha (අසංක ප්‍රියමන්ත)
Lyrics
Ananda Hewaranhindage (ආනන්ද හේවාරන්හිඳගේ)
Music
Thissasiri Perera (තිස්සසිරි පෙරේරා)
Key
Am
Key
Intro/Inter
---------------------------------------------
| Am | - | G | - |
| Em | - | G | Am |
| Esus4 | - | - | - |
|- |- |- |- |
| - | C | Am | - |
|- |
Chorus
------------------------------------------------
Amදීපාවලී දාට දීපාවලී සඳ අරන්E
Gමාතර ගෙදර එන්න යාප පFටුන පDmහුකරන්Am
Cසිංහල හාලේ බතට ආසම මාFළුපිණි උයන්Am
Eගමේම නෑයෝ එක්ක අFපි ඉDmන්නවා මග බලAmන්
Verse 1
------------------------------------------------
Gවෙඩි සද්දයට බයේ දරු Amකැක්කුමත් හිත දරන්G
Amමහ ගෙදරටමDm වෙලා අපි හිFටියෙම හරිG දුකෙන්Am
Amදැන් ගිනි අඩුවෙලා Eගිහින්
Eපුතුනේ ගෙදර එන්න E7පොඩි පැටවු අරAmන්
Verse 2
------------------------------------------------
Gකෝවිල ළඟදි දැකපු දේවි Amගැනම හිත ගිහින්G
Amනොකියා Dmගියේ උඹයි අFපේ අවGසරය නැතිකමිAmන්
Amදැන් තරහ නිවී ගිහිEන්
Eතල් පැදුරකුත් වියන් එන්E7න යාපනෙන්Am