සෙනෙහසකට අරුතක්
- Lyrics
- Mahinda Bandara (මහින්ද බණ්ඩාර)
- Music
- Praneeth Abeysundara (ප්‍රණීත් අබේසුන්දර)
- Key
- Gm
Intro/Inter
------------------------------------
Gm Eb Gm Cdim
|----|----|----|----|
Cdim Cm Gm Bb
|----|----|----|----|
Eb Bb Gm
|----|----|----|----|
F# F Gm
|----|----|----|----|
Gm
|----|----|
Song
-------------------------------------
Gmසෙනෙහසකට අරුතක් Cmපුරවන්නටGm
අහසේ තBbරු ගේන්නාF...
Dවෙරළේ රD7ළ මන්නා.Gm..
Eb සීමාවක් මායිමක් නැCmතැයි කී
F සෙනෙහස ඇCmයි දෙතැනකEb තනි වී...Gm
Verse 1
-------------------------------------
Gmකකුළක් Gසිඳුණෙන් G7හදවත පිපුCmණු
Bbකඳුළෙන් Cmකටු මත විෂ Bbතිබුණා...F
Fබිඳුණොත් බඳුනක පිD7ළියම් කරGmන්නට
Ebබැරි කැලලCmක් මතු වී FපෙBbනෙනා...Gm
Verse 2
-------------------------------------
Gmපවකින් Gපෙර අත් භG7වයක සිදු Cmවූ
Bbසෙතකින් Cmසෙතකට දුක Bbපිරුණා...F
Fමගේ අත දිගුකළ හැකි Dහැම තැනදීGm
Ebඔබ අත මා Cmදුරකින් FතිGmබුණා...Gm