නුඹේ සිනා මුව මඬලට
- Key
- Fm
Intro
------------------------------------
|Cm |Fm |Cm |Fm |
| Eb | Fm | - | - |
| Cm | Ab | Fm | - |
| Cm | - | Ab | Fm |
| Eb | - | Cm | Fm |
Chorus
--------------------------------------
Fmනුඹේ සිනා මුව මඬලට
Ebමං හරි ආසයි වලාවකින් පොද සඳ
Cmපායන ගානයිFm......//
Verse 1
--------------------------------------
Cmසද්ද කර බඹරු මල වට
Ebඉගිලෙයි මනරම් සද්ද මොකටද
Cmරුසිරි විEbන්ද මං දෑFmසින්.....//
Verse 2
--------------------------------------
Cmබද්ද වටේ සුදු මෝර මල්
Ebපිපුණත් සුවඳින් එකම මලට
Cmඇයි බඹරුන් Ebලෙන්ගතු මෙතරම් Fm......//