මගේ දරු පැටව් අහසට

Mage Daru Pataw Chords by Asanka Priyamantha (අසංක ප්‍රියමන්ත)
Music
Shantha Jayalath Thissera (ශාන්ත ජයලත් තිස්සේර)
Key
Fm
Key
Intro / Inter
-----------------------------
Fm | - | Cm | Fm
Fm | - | Cm | Fm
Ab | Fm | Cm | -
Cm | Eb | Cm | Fm
Fm | Ab | Fm |
Chorus
-----------------------------
Fmමගේ දරු පැටව් අහසට
දෑත දිගු කරන්Cm
අම්මා එයි Abකියා ගමටම
හඬ Ebතලයි වෙරෙන්Fm
Ebසින්නවන ඉඩම මට
ගොඩ ගCmන්න බෑ ඉතින්
යන්න නුඹ ගියා Abඋගසට
දEbරු සෙනේ අරFmන්
Verse 1
-----------------------------
Fmඇහැළ මල් පිCmපුණු
දෙවැටේදී Abහමුවෙලා එදාFm
දුන්නු බස නිAbසා නුඹටත්
Ebදුක උරුම වුණාFm
Cm | - | Fm | -
Ebඅහස් යාන්තCmරේ ගේ පැළ
පAbසුකරන් ගියාCm
පුංචි උන් අඬAbයි
අම්මාEb බැස්සේ නෑ කිFmයා
Verse 2
-----------------------------
Fmකන්න බෑ කියයිCm බත් ගුලි
ලොAbකු වැඩියි Fmකියයි
නින්ද නෑ කියAbයි මගේ කවි
Ebතාලේ නෑ කියFmයි
Cm | - | Fm | -
Ebමටත් නින්ද නෑCm සිත
නුඹ ගැනAbම ගතු කියයිCm
හඬන සිත නිවන මල්Ab
පැණි Ebනැතුව බැරි හැඩයිFm