නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
- Lyrics
- Upali Jayalath (උපාලි ජයලත්)
- Music
- Thissasiri Perera (තිස්සසිරි පෙරේරා)
- Key
- Am
Intro/Inter
-----------------------------------
| Am | - | - | - |
| G | - | Am | - |
| Am | - | E | E7 |
| G | C | G7 | - |
| Am | - | E | - |
| G | Ab | Eb | G |
| C | C# | Am | - |
Chorus
-----------------------------------
Amනුපුරුදු ඔබ දුටු පළමු දිනේ
G සුපුරුදු Amලෙස පෙනුණාF
Gකෙදිනක හෝ විඳ පුරුදු ඇති
F සුසුම් සුවඳ දැනුAmණා
දැනුGණා මට සුFසුම් සුවඳ දැනුණාAm
Verse 1
-----------------------------------
Amපෙර කිසිදා ඔබ හGමුවී නැති බව
Am ඉඳුරා Gකියත හැකිAm
C හමුවී ඇතිනම් ඒ Fපෙර සසරේ
Fයුගයක වෙන්න ඇතිAm
G යුගයක වෙE7න්න ඇතිAm
Verse 2
-----------------------------------
Amභවයෙන් භවයට පැතුGම් පතගෙන
Am ඔබ මා ආGවාAmදෝ
C ඉසුරුමුණියේ පෙම් දැහැන Fරකින්නට
අපි මෙහි හමුවූAmදෝ
G අපි මෙහි E7හමුවූදෝAm