ගංගා නදී තීරයේදී

Ganga Nadee Chords by Chandrakumar Kandanarachchi (චන්ද්‍රකුමාර කන්දනආරච්චි)
Lyrics
Saman Chandranath Weerasinghe (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
Music
Kumara De Silva
Key
G
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| G | F | C | G |
| Cm | - | G | - |
| Am | - | G | - |
CHORUS
Gගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙCවූ කාලයේ
CආයාචGනා පිරුCණු දෑGසේ සිනා Dතවම මතකේ රැGඳීලා තියේ
Amවෙන්වී ඔබෙන් යGළිඳු නාවත් සොයන්//
Gමතක මතDකේ රැඳීලා Gතියේ
VERSE 1
Gදෙනෙතේ ඉනා ගඟුල පිය ලෝචනී
Amදෙතොලේ Cසිනා සිDසිල මGධුහාසිනී//
| Em | - | - | - |
Gඔබ මා Bmමැවූ සිAmහින දුරG පා විණී
D7හද ආදරේ Gප්‍රාර්ථනා
Back To Chorus
VERSE 2
Gගංගා නදී ඉවුර අප කී කතා
Amවින්ඳා Cසෙනේ Dසුවඳ නා Gමල් සලා
| Em | - | - | - |
Gනංවා Bmඔබේ නමට Amමේ ගායGනා
D7මතු ආත්මයේ Gවාසනා
Back To Chorus