නෙලුම් විලේ

Nelum Wile Chords by Chandrakumar Kandanarachchi (චන්ද්‍රකුමාර කන්දනආරච්චි)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Upali Kannangara (උපාලි කන්නන්ගර)
Key
G
Time
2/4
Rhythm
old pop
Key
INTRO/INTER
| G | - | Em | - |
| G | - | - | D |
| D | - | - | - |
| D | - | - | G |
| G |
CHORUS
Gනෙලුම් විEmලේ කැලුම්G පෙරා පායන දෙව්Dදුනු ප්‍රභාතයේ
Amඔබේ සිනා සිලිDල ගලා එD7ලියයි ලොවG සොඳුරේ//
VERSE 1
Gඋදාවෙන්න යDලි උGදෑසනින් හිG7රු ලෙසC කැCmලුම් දිදී
Amකඳු යායේ මලක් Dවෙමින් මා D7ළත වෙGන යාමේ//
Back To Chorus
VERSE 2
Gසඳේ කැලුම් DපරාදG වෙයි සඳ G7වැනි වCතින්Cm ඔබේ
Amඅද වාගේ හෙටත් Dමෙසේ යලි ඔD7බ හමුG වේවා//
2nd E
Amයලි ඔබ Dහමු GවේවාE
Amයලි ඔබ Dහමු Gවේවා
Back To Chorus