සිතේ සතුට
- Lyrics
- Linus Mendis (ලීනස් මෙන්ඩිස්)
- Music
- Lal Thenabadu
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| F | - | C7 | C |
| F | - | C7 | F |
| Bb | F | C7 | F |
CHORUS
Fසිතේ සතුCට ජීවිFතයේ මිCහිර ළං වුණා
Bbඇයයි මමයිF පිරූ පෙCරුම් පැFතුම් ඉටු වුණා
Bbඇයයි මමයිF පිරූ පෙCරුම් පැFතුම් ඉටු වුණා
VERSE 1
Fසිඳ Bbදාලා කුල ගොCත තහනම්F බිඳලා
Fවෙන්Bb වීලා නිවCසින් ඇය Fවෙන්වීලා
Fඉන්නේBb ඈ දැC7න් මට Fළං වීලා//
Fයන්නේBb නෑ කිCසිදා මFගෙන් මිදීලා//
Back To Chorus
VERSE 2
FනැලBbවීලා අප Cහදවත් Fසැනසීලා
FඉටුBbවීලා සොම්නCස හද උFතුරාලා
Fඉන්නේBb මා සC7දා සිතිFන් බැඳීලා//
Fයන්නේBb නෑ කිCසිදා ඈවF පෙළාලා//
Back To Chorus