සත් දිනකින්
- Lyrics
- Upali Kannangara (උපාලි කන්නන්ගර)
- Music
- Upali Kannangara (උපාලි කන්නන්ගර)
- Key
- G
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| G | D7 | G | - |
| G | - | Am | - |
| C/D | C/D | D7 | G |
CHORUS
Gසත් දිනකින් ඔබෙ කටහඬ මට ඇසුණේ නෑ
Gඅඟුළු වැG7ටී ඇත මගෙ Cදෙසවන්
Cසත් දිනකින් ඔබෙ සොමි Dරුව මා දුටුවේ නෑ
D7අන්ධ වෙලා ඇත මගෙ දෙGනුවන්
INTER
| G | Am | C | - |
| D | - | G | - |
| G | C | Am | D |
| D | - | G | - |
| D | - | G | - |
VERSE 1
Gසඳ මෙන් වත් දුර අහAmසේ පෙනුණොත් සෑහේ
Cළං වූවත් නූනත් Gකම් නෑ
Gගන අඳුරක් සේ මා වCට නොරැඳී මෙලෙසේ
Dනොඉඳිනු මැD7න මිහිරියෙG මතු දා
VERSE 2
Gඅප දෙදෙනයි අප දෙදෙAmනා හඳුනා ගත්තේ
Cවෙන කාගෙත් නෑ කම් පGල නෑ
Gඑක මොහොතක් මා දෙසවන් Cපැටලී සිතු සේ
Dහමුවෙනු මැD7න බාධක Gබිඳ දා
Back To Chorus