පෙම් බැන්ද සිත් බැන්ද
- Lyrics
- Chandrakumar Kandanarachchi (චන්ද්‍රකුමාර කන්දනආරච්චි)
- Music
- Chandrakumar Kandanarachchi (චන්ද්‍රකුමාර කන්දනආරච්චි)
- Key
- Em
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| Em | - | - | - |
| Em | - | - | - |
| D | - | - | - |
| D | - | - | Em |
CHORUS
Emපෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම Dරන් සිහින සේයා
Dඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල EmලුහුC බEmදින මා..යා……..//
VERSE 1
Emරන් තාGරකාවෝ දෙEmනෙතේ රැDදුනාවේ
Dමේ සොදුරු සිහිනේ කවදාG ඉටු Emවේදෝ ලදේ
Emනිම් හිAmම් නැDතේ සෙනෙGහෙ ලයේ
Emමන්දෝAm ලදේD සැගවීG ගිEmයේ
VERSE 2
Emපෙම් බැGන්ද හින්Emදා ඉන් මාD දැවුනාවේ
Dමේ සොදුරු පියසේ නොඇසේG මිහිEmරි ගියේ
Emහැගුමන්Am මගේ D ඔබ හා Gබැදේ
Emපැවතුම්Am ඔබේD නොදනීG ලදේEm
Back To Chorus