හිරු මල්

Hiru Mal Chords by Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි), Umaria Sinhawansa (උමාරියා සිංහවංශ)
Lyrics
Sajith V Chathuranga (සජිත් වී. චතුරංග)
Music
Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි), Amith Guru (අමිත් ගුරු)
Key
F
Key
Title : හිරු මල්
Artist : රුවන් හෙට්ටිආරච්චි ft උමාරියා
Lyrics : සජිත් වී. චතුරංග
Music : අමිත් ගුරු
Melody : රුවන් හෙට්ටිආරච්චි
Video by බ්ලැක් පෙපර් ස්ටුඩියෝ
Guitars by මහේන්ද්‍ර පැස්කුවෙල්
https://www.youtube.com/watch?v=RHH9NE9-yNc
Intro
| F | - | Bb | - |
| Dm | - | Gm | C |
| F | - | Bb | - |
| DmBb | + |C
Chorus
Fහිරු මල් කිනිත්තක් දCරා සිහිDmලැල් පියාපත් සCලා
Bbසුළඟින් හොරෙන් මග අFසා එන්Ebනම් සැනින් ඔබ සොFයාDm
Fමතකෙන් ඉඩක් ඉල්Cලලා තුරුDmලෙන් ලැගුම් ගෙන එEbදා
Bbහසරැල් ලොවක් හිත මFවා හෙට Ebමා ඔයාගේ වෙනDmවා
හෙට Ebමා ආආආ ඔයාගේ වෙනBbවා
Inter
| F | - | Bb | - |
| Dm | - | C | - |
Verse 1
Fසුපෙම් භාවනාවක් වාගේBb මගේ දෙස බලා
Cකියා දෙන්න ඔබගේ සෙනෙහස කොBbතෙක් දැයි කියාF
Dmඅහංකාර මාගේ හිත දැන් Bbඔබේ ළඟ තමා
Cනොදන්නවා වාගේ ඈතින්Bb තවත් ඉන්නෙFපා
Dmහිතේ මැවුන Amප්‍රේම කවියේ Bbහිඩැස් තැන් මGmකා
Cහිදින්නට හිGmතයි සුවසේC තුරුල් වී සFදා
Dmරැයේ දුටුව Amහීන රහසේBb හැබෑ වී මෙGmදා
Cපුරුද්දද්ද Gmමේ දිවියේC මටත් නොහැBbගුනා
Verse 2
Fපහන් තරුකාවක් වාගේ Bbහදේ පායලා
Cගිලන් පෙම් පැතුම් හිත පතුBbලේ කොහේටද වෙFලා
Dmනෙතින් වැටුණු කදුලැල් ඔබගේ Bbඅතින් පිස දමා
Cසිනාසෙන්න ආසයි හැම කල් Bbඔබේ ලොව පුFරා
Dmපහන් ටැබ Amවෙලා දිවි ගමනේ Bbනවාතැන් සොGmයා
Cරැදෙන්නට හිGmතයි සෙවනේ Cසුසුම් හැර දFමා
Dmඔබෙන් ලැබුණ Amආදරේ නම් Bbඅනන්තෙට Gmඑහා
Cපුරුද්දද්ද Gmමේ දිවියේC මටත් නොහැBbගුනා