සුරංගනාවී මගේ

Suranganawee Mage Chords by Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි)
Lyrics
Sampath Fernandopulle (සම්පත් ප්‍රනාන්දුපුල්ලේ)
Music
Raj Thillaiyampalam (රාජ් තිල්ලෛයම්පලම්)
Key
Bbm
Time
4/4
Rhythm
pop
Key
INTRO
| | Bbm | - | Ab | - |
| Fm | - | F# | Bbm | |
CHORUS
Bbmසුරංගනාවී මගේ Abහඳක් වගේ පායලා
Fmහිතේ තියන ආදරේ ඇස්F# දෙකේම ලියැBbmවිලා//
Bbmමේ තරම් හීනයක් නෑEbm ඉතින් ලංAbවෙලා
Fmසත්තමයි ආදරේ තටුF# අරන් ඉඟිBbmලිලා//
INTER 1
| | Bbm | - | F7 | - |
| Db | - | Ab | - | |
VERSE 1
F7සිනාසෙන්න ආදරෙන් ඉEbmහේ මල් පිපේ මගේ
Abහිතින් වින්දFm වේදනා Ebmකොහේදෝ ගියේDb(2nd-Bbm) ලදේ//
*(මේ තරDbම් හීනයක් නෑ ඉතිEbmන් ලංවෙලා
සත්තමAbයි ආදරේ තටු අරන්Db ඉඟිලිලා
Dbරෑ ගොම්මනේAb - ගුලිවෙලාEbm තනිවෙමූFm
Abමේ ආදරේ F#විදගමූ Fසුන්දBbmරී)*
INTER 2
| Bbm | - | Ab | - |
| Fm | - | F# | F |
VERSE 2
F7මගේ පුංචි පැල්පතේ Ebmපහනමයි ඔයා සඳේ
Abනිවී යන්න දෙFmන්නෙ නෑEbm දිවුරමි සDb(2nd-Bbm)ඳා ප්‍රියේ//
(Repeat *)
Back To Chorus