රැවටුන තරම්

Rawatuna Tharam Chords by Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි)
Lyrics
Sajith V Chathuranga (සජිත් වී. චතුරංග)
Music
Keshan Perera (කේෂාන් පෙරේරා)
Key
Am
Time
4/4
Rhythm
pop
Key
Intro
| Am | - | - | - |
| G | - | Dsus2 | Dm |
| Am | - | - | - |
| G | - | E | - |
Chorus
Amරැවටුන තDmරම් ඔබ හින්දා
Gමං කවුරුත්ම Emදන්නෙ Gනෑ Amතවත්
Amකඳුළක තDmරම් දැනුණා හොGඳින්
සමුගත්ත Emදා Gඔයා මAmගෙන්
Amවැරදි කරDm7ලා ඔයා හැමGදාමට
වැරදිFකාරG7යා කිAmයා
Amවෙන්වී ගිDmයත් රිදවා එGදා
අමනාප Emනෑ වුGණේ කිසිAmදා..
Instrumental
| Am | - | - | - |
| G | - | Dsus2 | Dm |
| Am | - | - | - |
Bit
| Am | - |
Chorus
හැමදාAmම ඔබ මාගේ පවසා..
තුරුGලේම උන් කාලේ FපෙරAmදා
දැනුAmණේම නෑ ඔහුගෙ කියලා
හිතුGවේම ඔබෙ වෙන්න FමතුAmදා
පිළිDmගන්න අදිමදි කGළා
මගේ පණ Fඈත Gයනු දැකAmලා
Amවැරදි කරDm7ලා ඔයා හැමGදාමට
වැරදිFකාරG7යා කිAmයා
Amවෙන්වී ගිDmයත් රිදවා එGදා
අමනාප Emනෑ වුGණේ කිසිAmදා..
Verse 2
හිත Amකීරි ගැහිලාම රිදුනා
ඔබ Gදන්නෙ නෑ නේද FමේAmවා
මට Amයන්න බෑ මතක හැරදා
ඔය Gවාගේ දුර ඈත FපියAmඹා
හිනැDmහෙන්න අමතක වුGණා
මතක් වෙන FවාරGයක් පාAmසා
Amවැරදි කරDm7ලා ඔයා හැමGදාමට
වැරදිFකාරG7යා කිAmයා
Amවෙන්වී ගිDmයත් රිදවා එGදා
අමනාප Emනෑ වුGණේ කිසිAmදා..