සීත මාරුතේ
- Lyrics
- Nilar N. Kasim (නිලාර් එන්. කාසිම්)
- Music
- Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- pop
Chorus
Gසීත මාරුතේ
වෙලෙමින් Emඇස් දිහා බලන්
ඔබ මට ආCදරේ කියූ
මතකය Gහීනයක් වගේD
Gඈත මීදුමේ දිදුEmලන පුන් සඳක් වගේ
එළිCයයි ඒ හැඟුම් හිතේ
ඔබමයි Gජීවිතේ මDගේ
Verse 1
Gදෑලේ ගඟුEmලැල්ලක් සේ Cමා සීතයි හිත Dබෝමා
Gදෝරේ යයි Emසිතුවිලි සේCනා ආදරයෙන් Dපෙඟිලා
Gදෑලේ ගඟුEmලැල්ලක් සේ Cමා සීතයි හිත Dබෝමා
Gදෝරේ යයි Emසිතුවිලි සේCනා ආදරයෙන් Dපෙඟිලා
ජීවිBmතයේ CසතුටAmයි මා Dදුටුවේ
සාගරBmයේ ගැඹුCරEmයි මේ හැDඟුමේ
Chorus
Gසීත මාරුතේ
වෙලෙමින් Emඇස් දිහා බලන්
ඔබ මට ආCදරේ කියූ
මතකය Gහීනයක් වගේD
Gඈත මීදුමේ දිදුEmලන පුන් සඳක් වගේ
එළිCයයි ඒ හැඟුම් හිතේ
ඔබමයි Gජීවිතේ මDගේ
Verse 2
Gයහනේ තනි Emයහනේ පේනා Cහීනෙන් ඉඟිපාDනා
Gරෑ තුන්යEmම ඔය ඇස් මවCනා මා මුසපත් Dකරනා
Gයහනේ තනි Emයහනේ පේනා Cහීනෙන් ඉඟිපාDනා
Gරෑ තුන්යEmම ඔය ඇස් මවCනා මා මුසපත් Dකරනා
ආදරBmයේ Cමිහිරෙන් Amමා නිDවුණේ
ඒ ඇසුBmරේ අලුCතින් Emමා ඉDපිදේ
Chorus
Gසීත මාරුතේ
වෙලෙමින් Emඇස් දිහා බලන්
ඔබ මට ආCදරේ කියූ
මතකය Gහීනයක් වගේD
Gඈත මීදුමේ දිදුEmලන පුන් සඳක් වගේ
එළිCයයි ඒ හැඟුම් හිතේ
ඔබමයි Gජීවිතේ මDගේ
ඔබමයි Gජීවිතේ මDගේ