ළඳුනේ
- Lyrics
- Ranbanda Senevirathna (රන්බණ්ඩා සෙනෙවිරත්න)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Ebm
- Time
- 4/4
INTRO
| Ebm | — | — | — |
| F# | — | Bbm | — |
| Ebm | — |
CHORUS
Ebmළඳුනේ.C#.. ළඳුEbmනේ…
| Ebm | — | — | — |
| F# | — | Bbm | — |
| Ebm | — |
ඔEbmබේ දෑසC# දැකගත්Ebmතෙමි
Abසැඳෑ කලෙක ළC#ඳුනේ - ළඳුEbmනේ
Ebmදෙනෝ දහක් Abඅත ගත්Ebmතද
EbmසැමියෙකුAb නැති Ebmළඳුනේ
Ebmනෑයෙක් නෑකම නොකියන
AbවීEbදි සරණC# ළඳුEbmනේ
VERSE 1
Ebතෙල් මල් ගෙන Abදෝත පුරා
EbමුනිකුටිAbයට පියEbmමං වන
ඔEbmබේ දෑස C#දැක ගEbmත්තෙමි
Abසැඳෑ කලෙක C#ළඳුනේ - ළEbmඳුනේ
INTER 1
| Ebm | — | — | Bb |
| Bb | — | — | Ebm |
VERSE 2
C#බුදුEbmන් දැකC# නිවEbmන් දකිමැයි
C#දෙව්රමEbm යන C#පාර අEbmහන
Abඔබ ද පEbටාචාC#රාවකී
ඔබ ද කිEbmසාගෝතමියකි
INTER 2
| F# | — | Bbm | — |
VERSE 2
BbmපිරිමිAbන්ගෙ Ebmපාප කඳට Abදෝස විඳිනEbm ළඳුනේ
Ebmඅඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ
Abළැම පමEbmණක් Abලොවට පෙනෙEbmන
Abළය නොපෙනෙන ළඳුEbmනේ
AbකුහුC#ඹුවකුAbට වරදEbmක් නැC#ති වැරදිකාEbmර ළඳුනේ