මාගෙ පුතුට මල්
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- Sisira Senarathna (සිසිර සේනාරත්න)
- Key
- F
- Time
- 3/4
INTRO
| F | Dm | F | - |
| F | - | C | - |
| C | C7 | F | - |
| Dm | Db+ | F | - |
CHORUS
Fමාගෙ පුතුට මල් යහන සදන්නේ
Amදෑස සිහිBbන වැCල් පාවී Fඑන්නේ
Fරෝස කැලේAmකින්F හමුවූ වැC7න්Fනේ
Fමට මේ කුමGmරුන්C කවුදෝ දුFන්නේ
Fමාගෙ පුතුට මල්
INTER 1
| C | - | F | - |
| F | - | - | - |
VERSE 1
Cපුංචි පුFතුනි ඇයි කිරටC හඬන්නේ
Cකවුද පුතුFට Dmලේ කිරි කර Fදෙන්නේ//
Amඅම්මF කිBbයාලGmයි බහ තෝරන්Fනේ//
Fඒ Bbසුදු අFම්Cමා කොC7හෙදෝ ඉන්Fනේ
Back To Chorus
INTER 2
| F | - | - | - |
| F | Bb | F | - |
| C | C7 | F | - |
VERSE 2
Cමවගෙ ළමැද ලේF කිරට පෙරෙන්Cනේ
Cඒ කිරි FසුවඳDmයි ලොව පවතිFන්නේ//
AmපුතුගේF BbසිනාවෙGmන් සතුට Fසැදෙන්නේ//
Fමල් BbයහනාFවේ Cපුතු C7නැළවෙFන්නේ
F මට මේ කුමGmරුන්C කවුදෝ දුFන්Dmනේ
Cකවුදෝ දුFන්Dmනේ C කවුදෝ දුFන්නේ
Back To Chorus