නීල ජලාසේ

Neela Jalase Chords by Sisira Senarathna (සිසිර සේනාරත්න)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sisira Senarathna (සිසිර සේනාරත්න)
Key
F
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| F | - | - | - |
| C | F | Dm | F |
CHORUS
Fනීල ජලාසේ රඟනා හංස කුමාරී//
Fආශාවේ සිහින මCවාවී - ආශාවේ සිහින මFවාවී
Fමුතු බඳ සBbලසලා - දෙන මදහස Fහෙලා
Fමුතු බඳ සCලසලා - දෙන මදහස Fහෙලා
INTER 1
| F | - | C | - |
| - | - | C7 | F |
VERSE 1
Fසීගිරි ලෙනේහිදෝ අජන්තාවේ විමානෙදෝ
ඔබ මා පතා උපCන්නේ
Cආලක පුරේහිදෝ අනෝතත්ත විලේහිදෝ
ඔබ මාC7 පතා උපFන්නේ
Fමගෙ හිත සැකෙන් මිBbදේවා නිසි පිළිතුFරක් ලැබේවා
Cනිසි C7පිළිතුරක් Fලැබේවා
Back To Chorus
INTER 2
| F | Bb | - | F |
| - | C | - | - |
| C | F | + |
VERSE 2
Fමයිකල් ආනජෙලෝ අතවූ තෙලි තුඩේහිදෝ
ඔබ මා පතා උපCන්නේ
Cතාගෝර් කවේහිදෝ ගුත්තිල වෙණතතේහිදෝ
ඔබ මා C7පතා උපන්Fනේ
Fමගෙ හිත සැකෙන් මිBbදේවා නිසි පිළිතුFරක් ලැබේවා
Cනිසි C7පිළිතුරක්F ලැබේවා
Back To Chorus