සඳ වැසුනට

Sanda Wasunata Chords by Sisira Senarathna (සිසිර සේනාරත්න)
Lyrics
Sisira Senarathna (සිසිර සේනාරත්න)
Music
Sisira Senarathna (සිසිර සේනාරත්න)
Key
Dm
Time
6/8
Key
INTRO
| Dm | F | Gm | Bb |
| Dm | - | - | Gm |
| Dm | - |
CHORUS
Dmසඳ වැසුනටGm ඉර ගිලුණට Dmකමක් නෑ
Dmමල් වැටුනGmට තරු නිවුනDmට කමක්Dm නෑGm
ඔබ ආGmයෙ දකින Dmතුරු මට GmඉවසුමDmක් නෑDmGm
සුදුGm නොමැති ලොවකDm තනියෙන්Gm ඉඳ පලDmක් නෑ
INTER
| Dm | Gm | - | Dm |
| Gm | - | Bb | - |
| Dm | - | Gm | - |
VERSE 1
ඔබ නGmම ඇසුමයි Dmමට ඇGmති ඉBbමිහිරිGm සංගීතේ
සුGmදු මා ඇමDmතීමයිGm මා ඇBbසු මිGmහිරිම ගීතේ
ගල් Dmකැට අතරිGmන් මැණිකක්Bb ඇහිFඳීමGm අසීරුයි
ඇහිBbලූ මැණිකදGm සුරකින එDmක එයිට අGmසීරුයි
සොඳුර..එDmයිට අසීරුGmයි……Dmයි
Back To Chorus
VERSE 2
ඔබ Gmසිටින පාDmලු සොGmහොනක් වුBbව මට Gmහොඳයි කියා
මම එGmමි රජ දහDmනක් Gmලැබූ ලෙසBb හැම Gmසැපක් තියා
මුළු Dmලොවම අමතGmකයි ඔබ ළඟ Bbසිටින FවෙGmලාවේ
ඒ Bbමොහොතක මගේ අවGmසානය ලඟාDm වුනාවේGm
අවසන් හුDmස්ම ගියාGmවේ………Dmඒ
Back To Chorus