මලක් උනේ
- Lyrics
- Saman Athaudahetti (සමන් අතාවුදහෙට්ටි)
- Music
- Kalani Perera (කළණි පෙරේරා)
- Key
- A
- Time
- 3/4
INTRO
| A | - | - | E |
| - | D | E | A |
| - | - |
CHORUS
Aමලක් උනේ F#mඇයි ඔබ මට
Dජී..A.විතයටBm සුවඳA සලන
C#mඑනමුදු සිAප ගE7න්නට තAහනම්A7
Dවිලක් උනේBm ඇයි ඔබ මට
C#mජී..විතයටD සිසිල ඉසින
Aදිය Eදෝතක් E7බොන්නට තAහනම්
INTER
| A | D | - | A |
| - | Bm | - | A |
| - |
VERSE 1
Aපහන් තාF#mරකාවක් සේ DජීවිතAයට මග කීවද
E7ඒ එBmළියෙන් මහදD පහන්A දEල්වනු Aකෙලෙසින්
VERSE 2
Aසහන් ගීF#mතිකාවක් Dසේ ජීවිAතයේ ගිම් නිවුවද
E7ඒ ගීBmයේ සොඳුරුD වදAන් මුEමුණනුA කෙලෙසින්