මනලෝලී මනමාලියේ

Manalolee Manamaliye Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Hemasiri Halpita (හේමසිරි හල්පිට)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
F
Time
6/8
Key
INTRO
| F | Am | Dm | C |
| F | - | Dm | - |
| C | Gm | F | - |
CHORUS
Fමනලෝලී AmමනමාDmලියේ Fඔය දෑසේBb කැල්මGmන් හෙලා
Gmමාගෙ දෑFතේ Dmදැවටී Cආවේ පවසන්C7නදෝ Fආදරේ
Fකවදා හෝ AmසංසාරDmයේ එFක් වීBbලා අතිනGmත් වෙලා
Gmආවා වගේF ඔDmබ මේ ආCවේ පවසාලා C7ප්‍රේFමාදරේ
INTER
| Dm | - | Bb | - |
| Am | - | Dm | - |
| C | Bb | Dm | - |
VERSE 1
Fමුව මදහාසේ Amඔබ මට පෑවේ
Fවිහිදා පෙම් ආBbරාධනේ
| - | F | - |
Fඉඟියෙන් වාගේAm රහසින් කීවේ
Fසැනසීමයි මේ ජීBbවිතේ
|-|
Cඔබ හිනැහේවීGm පුන්සඳ වාගේ
CපායාC7ලා මාගේ Fලොවේ
Back To Chorus
VERSE 2
Fඈයිදෝ නොහෑගේ Amලෙන්ගතු වූයේ
Fඔබ මා ලංවීලා Bbමෙසේ
| - | F | - |
Fලතැවුල් කීAmවේ සංසිදවූවේ
Fදෙනෙතේ දල්වාලා Bbසෙනේ
|-|
Cඔබ සුව ගේනා Gmසුවඳක් වාගේ
CපාවේවීC7 මාගේ Fලොවේ
Back To Chorus