මට මුළු ලොවම
Mata Mulu Lowama Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
- Time
- 2/4
INTRO
| G Em | Em | G Em | Em |
| G | - |
| G | F# | G | D |
| Am | E7 | D7 | G |
CHORUS
Gමට මුළුD7 ලොවම ඔබGයි
Gමගෙ මුළුD ලොවම ඔබGයි
Amසිනහව කඳුල ඔCබයි
Dජය පැD7රදුමත් Gඔබයි
INTER
| G | F# | G | D |
| Am | E7 | D7 | G |
| G | Ab+ | Am | Bb+ |
| G D | Em | G D | G |
VERSE 1
Gඔබ ලඟ නැති විට Emහිරු සඳු මිලිනව
Amලෝකය D7නවතිනවාG.
GසුසුමකEm සිරF#mවී හදවD7ත නවGතිනවා
GසුසුමකEm සිරF#mවී හදවD7ත නවGතිනවා
Back To Chorus
VERSE 2
Gඔබ ලඟ නැතිවිටEm විකසිත වන ලොව
AmපිබිD7දී හිGනැහෙනවා
Gහදගැඹ Emසහසක් F#mමල් යD7ලි පිGඹිදෙනවා
Gහදගැඹ Emසහසක් F#mමල් යD7ලි පිGඹිදෙනවා
Back To Chorus