මිරිඟුව පරදා
- Lyrics
- Kelum Srimal (කැළුම් ශ්‍රීමාල්)
- Music
- Chandresh Kudwa (චන්ද්‍රේෂ් කුඩ්වා)
- Key
- Em
Intro
---------------------------------------------
Repeat
Chorus
---------------------------------------------
Emමිරිඟුව පරGදා Aතුරඟෙකුගේ Emවේගයෙන්
Gදසදිග පුAරා Cදෙනුවන තියුDණුව යොමා
Emමිරිඟුව පරDදා Aතුරඟෙකුගේ Emවේගයෙන්
Emදසදිග පුDරා Aදෙනුවන තිEmයුණුව යොමා
Inter
---------------------------------------------
|Em | - | - | - |
| C | - | G | - |
| D | - | A | - |
| Em |
Verse 1
---------------------------------------------
Emපර තෙරම සොGයා Aදල රල මග Emපහු කරන්
Gදිගු ගමනට Aමගෙ Cවෙහෙසයි ඔබ Dදුරු කලේ
Emපර තෙරම සොDයා Aදල රල මග Emපහු කරන්
Emදිගු ගමනට Dමගෙ Aවෙහෙසයි ඔබ Emදුරු කලේ
| Em | D | A | Em |
Emමිරිඟුව පරDදා Aතුරඟෙකුගේ Emවේගයෙන්
Emඉම් හමුවන Dතුරා Aපාවෙමි රුකුEmලෙන් ඔබේ
Emමිරිඟුව පරDදා Aතුරඟෙකුගේ Emවේගයෙන්
Emදස දිග පුDරා Aදෙනුවන තියුEmණුව යොමා
| C | G | D | A |
End
---------------------------------------------
Emමිරිඟුව පරදා G AEmGACD
| Em | D | A | Em |